2020.01.31 දින අපනයන කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව මගින් සංවිධානය කල ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රදේශයේ ගොවි සංවිධාන සදහා දිරි ගැන්වීමේ ආධාර, ද්‍රව්‍යමය ආධාර හා පැල බෙදා දීම උත්සවයක් වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය රමේෂ් පතිරණ මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.