පසුගිය 2020.06.01 දා වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය ගරු රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපතිතුමන් ඇතුලු රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් වතුවල නිලධාරී මහතුන් සමග හමුවක් පැවැත්විනි. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් අනුරාධ විජේකෝන් මහතාද සහභාගි විය. ඒ ඒ වතුවල ඇති ගැටලු සහ ඉදිරි සැලසුම් පිලිබඳව මෙහිදී සාකච්චා විය.
ගරු අමාත්‍යතුමන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ නිලධාරීන් හමුවෙයි
නවතම පුවත්
- පොල් වගාකිරීමේ මණ්ඩලයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද සැමරුම් උත්සවය
- කුළුබඩු මන්දිරය සහ නව තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීම
- පුරන් කුඹුරු වී වගා කරමින් නැවත සක්‍රීය කිරීම මෙන්ම සෝජාන් ක්‍රමය මගින් පොල් හා තැඹිලි වගා කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම
- ගරු වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ හා ශ්‍රී ලංකාවේ මැලේෂියානු තානාපති අතර පැවති හමුව
- තේ සහ පොල් වගාකර ඇති ඉඩම්වල ආදර්ශ කෘෂි වන වගා නියමු ව්‍යාපෘතිය පිළිබඳව හඳුන්වා දීමේ වැඩසටහන